Discover More. Read More.
Books, school essentials, stationery and more — everything you need for learning, creating and growing.
Islandwide Delivery
Available for all orders
Best Dealers On
Medical, Fiction & School Books
Cash On Delivery
Available
Hotline
Call us: 071 990 5305
Latest Arrivals
Explore our newest books, stationery and educational essentials, carefully selected for every reader.
Trusted Brands. One Bookshop.
We bring together some of Sri Lanka's most trusted names in books, education and stationery — all under one roof.
Trusted by Our Customers.
Real experiences from customers who trusted Mahajana Bookshop for their books, paper sets and educational needs.
මාස ගානක් තිස්සේ මේ පේපර් කට්ටලය ගැන හෙව්වා. අහම්බෙන් Facebook එකේ මේ post එකේ comment දැක්කා. පැය 24ක් ගියෙත් නෑ පේපර් කට්ටලය ලැබුණා. ඒ විතරක් නෙමේ courier එකට කතා කරලා අපේ order එක ලැබෙනකල්ම වගකීමෙන් බැලුවා.
දරුවගේ විභාගෙට අවසානෙට කරන්න තෝරගත්ත පේපර් කට්ටලය. ඒ තරම්ම විශ්වාසයක් පේරේ ගැන තියනවා. ඉතාම සුහදශීලී සේවයක් එක්ක අද අතටම ලැබුණා. ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා.
2024 ලොකු පුතා විභාගය ලියද්දිත් මම මුලින්ම කතා කරලා pre advance, advance දෙකම ගෙන්න ගත්තා. මේ අවුරුද්දේ පොඩි පුතාටත් මුලින්ම කතා කරලා pre advance එක ගත්තා. ඇත්තටම සුහදශීලී සේවාවක් සපයනවා. හරිම සතුටුයි.
මම ඊයේ දවල් order එක දුන්නේ... අද උදේ වරුවේ පේපර් කට්ටලය ලැබුණා. ගොඩාක් ස්තුතියි. ඒ වගේම order එක දුන්න වෙලේ ඉදන් order එක ලැබෙනකම් දුන්න attention එක හරිම වටිනවා.
මගෙ order එක හිතුවට වඩා ඉක්මනින් ලැබුණා. Order දාන්න බය නැතුව සුපිරි සේවාවක් තියෙන book shop එකක්. දවස් දෙකයි ගියේ. Thank you Mahajana Book Shop.
Find Your Next Favourite.
Explore books, paper sets, stationery and educational essentials — all in one place.
Visit Our Shop →